-->
රතුපස්වල ජල ගැටළුවට මුල්වූ කර්මාන්තශාලාව යළි විවෘත කරන්නැයි ඉල්ලා ගම්පහ දිස්ත‍්‍රික් කර්මාන්ත රැකියා සුරැකීමේ සංවිධානය පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂනයට කර්මාන්තශාලාවේ සේවකයින් සහ ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සහභාගිව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.