-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කේ.ජී. නොහොත් කේරළ ගංජා යනුවෙන් මෙරට ප්‍රසිද්ධ ගංජාවලට, මළ සිරුරු නරක්‌නොවී කල්තබා ගැනීම සඳහා පාවිච්චි කරනු ලබන "ක්‌ලෝරෆොaම්' විදින බව (ස්‌ප්‍රේ කරනු ලබන බව) විශේෂඥයන් විසින් සොයා ගෙන ඇත.

එසේ කරනු ලබන්නේ කේරළයෙන් ගෙන්වනු ලබන මෙම ගංජා දින ගණනක්‌ යන විට පුස්‌ බැඳී නරක්‌ වීම නිසා, ඉන් වළක්‌වා ගැනීම සඳහාය.

මේ පිළිබඳ ඉතා වැදගත් විස්‌තරයක්‌ ඊයේ උදේ "සිංහ-එµa.එම්." මගින් විකාශය කරනු ලබන "හතයි-හත" වැඩසටහනෙන් රටට හෙළි දරව් කරන ලද අතර, ක්‌ලෝරෆොaම් මුසුවූ ගංජා ඉරීමෙන් අතිභයානක ලෙඩ රෝග (අභිරහස්‌) වැළඳිය හැකි බවටද ප්‍රකාශ විය. 'හතයි-හත' වැඩසටහනට සහභාගි කරගනු ලැබූ වෛද්‍ය විශේෂඥයන් විසින්ද මේ බව සනාත කරන ලදී. මේ අතර ගංජා ජාවාරම්කරුවන් සහභාගි කරවාගෙන ඔවුන්ට නොදැනෙන ලෙස ඔවුන් කියන "රහස්‌ කතා'' රහසින්ම ටේප් කරගෙන වැඩ සටහන අතර තුර ඒවා ප්‍රචාරය කිරීමෙන්ද "හතයි - හත" වැඩසටහන මා හැඟි සමාජ සේවයක්‌ කරනු ලබන බව "සිංහ-එµa.එම්." අසන්නෝ කියති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos