-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා අනෙකුත් මුල්‍ය ආයතනවල සේවකයින් වෙනුවෙන් 1857/8 දරණ විශේෂ ගැසට් නිවේදනය මගින් පැනවූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ යටතේ අදාළ සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම, අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා වෙනුවෙන් පනවා තිබූ බද්ධ ඉවත් කෙරෙන බව ය.
ජනාධිපතිවරයා සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos