-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කළුතර පන්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලැගුම් හලක ගණිකාවන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට කළුතර දකුණ පොලිසියට ලද තොරතුරක් මත ඉකුත්දා පොලිස් උපාය දූතයකු ගණිකාවක් ලබා ගැනීමට යන මුවාවෙන් ගොස් එක් ගණිකාවක් අත්අඩංගුවට ගෙන ඇත.

තවත් ගණිකාවන් කිහිප දෙනෙක් පලා ගොස් ඇත. නුවර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ගනුදෙනුකරුවන්ට අලෙවි කර ඇත්තේ ඇගේ සැමියා විසින් බව අනාවරණය කර තිබේ.

මේ පිළිබඳ කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇය මෙම ගණිකා සේවයේ යෙදී ඇත්තේ වෑන් රථයට ෆිනෑන්ස් ගෙවීම සඳහා බැව් පවසා ඇත.
මෙම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week