-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනප‍්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලී යමැතිවරණයට තරඟ කිරීම එජාපයේ දැන් ඉන්න හාල්පාරුවන්ට වඩා හොඳ වුවත් ඇය තරඟ කිරීමට තෝරාගත් පක්ෂය අනුමත කල නොහැකි යයි ශ‍්‍රීලනිප බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ජනප‍්‍රිය රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
‘නදීෂා හේමමාලී මගේ සහෝදර නිළියක්. ඇයට මා සුබපතනවා. නමුත් ඇය මැතිවරණයට තරග කිරීම තෝරාගෙන ඇත්තේ වැරදි පක්ෂයක්. මා මේ මැතිවරණයට තරග කරන්නේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායකවරිය වශයෙන් දකුණු පළාතේ ප‍්‍රධාන ඇමති ධූරය සදහායි.
මගේ මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේද දකුණු පළාතේ ප‍්‍රධාන ඇමති ධූරය ඉලක්ක කරගෙනයි. දකුණේ ජනතාව මට ආදරෙයි. ඉදිරියේ පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී මට ඉහළ ජයග‍්‍රහණයක් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජනතාව ලබාදෙන බවට මා තුළ දැඩි විශ්වාසයක් තියෙනවා’ යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.

Share this Post Share to Facebook

1 comments

  1. Unknown  

    True story (y)

Post a Comment

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos