-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අම්පාර ස්‌ත්‍රික්‌කයේ ඔළුවිල් ප්‍රදීපාගාරය මුහුදට කඩාවැටීමේ අවදානමක්‌ ඇතැයි අඩ්ඩාලෙච්න ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඔළුවල් මුහුදු තීරය මේ නවල දැඩි ලෙස ඛාදනයට පත්වෙමින් තිබෙන බවත්, ගොඩබිම දෙසට මීටර් 300 කට ආසන්න ප්‍රදේශයක පොල්ගස්‌ 700 ක්‌ පමණ මුහුදට කඩා වැටී ඇති බවත් ඔවුහු පවසති.

මේ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කඩිනමින් වෙරළ සංරක්‌ෂණය සඳහා පියවර ගන්නා බවය.

ඊයේ (27 වැනිදා) දහවල් වන විට මුහුදේ සිට ඔළුවිල් ප්‍රදීපාගාරයට දුර මීටර් 63 ක්‌ පමණ තිබූ බවත් මේ ආකාරයට වෙරළ ඛාදනය ගින් ගටම සිදු වුවහොත් ප්‍රදීපාගාරය ද මුහුදට කඩා වැටීමට ඉඩ ඇති බවත් අඩ්ඩාලෙච්න ප්‍රාදේශීය සභාවේ බලධාරියෙකු සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos