-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අසම්මත ප්‍රේම සම්බන්ධතාවයක් බිදවැටීම නිසා කෝපයට පත්ව කනංකේ පුහුලහේන ප්‍රදේශයේ මවකට සහ දියණියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ තරුණිය අද සවස නීතීඥයෙකු මාර්ගයෙන් කනංකේ පොලිසියට භාරවී ඇත.
පසුගිය 17 වැනි දින සැකකාර තරුණිය තවත් අයෙකු සමග යකුරුපැදියකින් පුහුලහේන ප්‍රදේශයට පැමිණ මෙම මවට සහ දියණියට ඇසිඩ් ප්‍රහාරය එල්ලකොට පලාගොස් තිබුණි.
ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුලළත් කොට ප්‍රතිකාර ලබමින් සිටි මව මියගොස් තිබුණි. මේ අතර ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ දියණිය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකළ තරුණියගේ මව ඇයට රැකවරණය ලබාදීමේ චෝදනාව යටතේ ඉකුත් 21 වැනි දින මතුගම අගලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos