-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඉතාලියේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් දෙසැම්බර් 07 දා ජර්මනියේ බ්‍රිමන් නගරයේදී නඩු විභාගයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.
මෙම නඩුවට විනිසුරුවරුන් 11 දෙනකු පත් කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහි මෙම නඩුවේ පැමිණිලිකරු උතුරු අයර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ මෙහෙයවන ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා යෑයි  ද එම පුවත්පත කියයි.
මෙකී රාජ්‍ය නොවන සංවිධාන නඩු විභාගය දින තුනක්‌ තිස්‌සේ පැවැත්වෙන අතර එහි සාක්‌කිකරුවන් ලෙස හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින්  දසදෙනකු ඉදිරිපත් වී ඇත.
ශ්‍රී ලංකාවට එරෙහි මෙම නඩු විභාගයේ තීන්දුව දෙසැම්බර් 10 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ද්‍රවිඩ ජාතිකයින්  1,40,000 ක්‌ මරා දැමූ බවට චෝදනාවක්‌ මෙම නඩු විභාගයට ගොනු කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos