-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


වසර 800ට වඩා පැරණි රුපියල් කෝටි 30ට අධික වටිනාකමකින් යුත් රත්තරං ඔටුන්නක ස්වරුපයක් ගන්නා රත්තරං භාණ්ඩයක්,විශ්‍රාමික යුධහමුදා කර්නල්වරයෙකු හා ව්‍යාපාරිකයෙකු විසින් ජපන් ජාතිකයෙකුට විකිණීමට යාමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම රන් භාණ්ඩයෙහි මැණික්ගල් 30ට අධික ප්‍රමාණයක් අඩංගු බව පොලිස් මාධ්‍යඅංශ පවසයි.

විශ්‍රාමික කර්නල්වරයා හා ව්‍යාපාරිකයා විසින් රුපියල් කෝටි 30ට අධික මේ රන් ඔටුන්න ජපන් ජාතිකයෙකුටවිකිණීමට යෑමේදී  පොලිසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගනු ලැබූ බව ආරංචිමාර්ග සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week