කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානයෙහි සිටි රුපියල් කෝටි තුනහමාරක් වටිනා දුර්ලබ ගනයේ සුදුපැහැති කැස්බෑවෙකු ඊයේ රාත්‍රියේ අතුරුදහන් වී තිබේ.
කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ ආයතනයේ කළමනාකරු ඩඩ්ලි පෙරේරා මහතා සඳහන් කළේ මෙම සුදුපැහැති කැස්බෑවා ඉතාමත් දුර්ලබව ගනයේ කැස්බෑ වර්ගයක් වන බවත් පර්යේෂණ ආයතනයේ සුදුපැහැති කැස්බෑවන් දෙදෙනෙකු සිටි බවත් එයින් එක කස්බෑවෙකු මෙසේ අතුරුදහන් වී ඇති බවත්ය.
මේ සම්භන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.