-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ව්‍යාජ රුපියල් 2000 නෝට්ටු දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගාල්ල - යක්කලමුල්ල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වෙළඳසැලකින් දුරකතන කාඞ්පතක් මිලදීගෙන වෙළඳසැළකට එක් ව්‍යාජ රුපියල් 2000 නෝට්ටුවක් ලබාදී ඇති අතර එහි හිමිකාරිනිය ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණා. පසුව වෙනත් මුදල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම සැකකරු පොලිසියට කැඳවා ඇති අතර, එහිදී වෙළඳසැලට ව්‍යාජ නෝට්ටුවක් ලබාදුන් බව පිළිගෙන තිබෙනවා. එම ස්ථානයට පැමිණ සිටි ඔහුගේ මවගෙන්ද පොලිසිය ප‍්‍රශ්න කළ අතර, එහිදී හෙළි වුණේ තවත් ව්‍යාජ නෝට්ටුවක් ඔවුන් පැමිණි තී‍්‍රරෝද රථයේ සඟවා තිබෙන බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගත් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos