-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

2014 අයවැය මඟින් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවලට සෙස් හා වැට් බදු වැඩි කරතිබිම නිසා පාන් සහ බනිස් ඇතුළු නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය මාජරින්, ෆාම්තෙල්, ඇතළු භාණ්ඩ වල බදු අඩු වී මෙවර අයවැයෙන් සහන බලාපොරොත්තු වු නමුත් සිදුවුයේ බදු වැඩිවී බේකරි කර්මාන්තය කඩාවැටී බේකරි හිමියන් කබලෙන් ළිපට වැටීම බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජවර්ධන මහතා පැවසීය.
මාජරින් කිලෝවක මිල මේ වන විට 50 සිට  85 දක්වා ඉහළගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.
බේකරි නිෂ්පාදනය වල මිල ඉහළ දැමිම සමබන්ධයෙන් සංගමයේ වධායක සභාව රැුස්වී ඉදිරියේ දි තීරනයක් ගන්නා බවද පැවසීය.
බේකරි නිෂ්පාදන වල මිල වැඩි කර ජනතාව මත තවත් බර පැටවීමට නොහැකි බැවින් හා කර්මාන්ත ආරක්‍ෂා කර ගැනීම සඳහාත් බදු අඩුකර සහන දෙන මෙන් සංගමය රජයෙන් හා බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කීය.
මේ අතර මෙවර අයවැයෙන් සිදුකර තිබෙන බදු වැඩි කිරිම මත දැනටමත් ඇතැම් බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇතැයි වාර්තාවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos