එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් ගත් වාහනයකට විරෝධතාකරුවන් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
ප‍්‍රහාරයෙන් වික‍්‍රමසිංහ මහතාට තුවාල සිදුවී නැති අතර ඔහුගේ රථයට පමණක් සුළු අලාබ හානි සිදුව ඇත.
සමගි බලවේගය විසින් සංවිධාන කළ මානව හිමිකම් සමුළුවට සහ ප‍්‍රදර්ශණයට විරුද්ධව සිරිකොත ඉදිරිපිටදී විරෝධතාවයේ නියළුනු පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබේ.