-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුවේටයේ ගෘහ සේවිකාවක්‌ ලෙස සේවය කළ 30 හැවිරිදි එක්‌ දරු මවක්‌ කුවේටයේ දී අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇති අතර ඇගේ සිරුර මවු බිමට රැගෙන ආ අවස්‌ථාවේ මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී එම ගෘහ සේවිකාවගේ සිරුරේ ඇගේ හදවත, හදවත කරා රුධිරය ගමන් ගන්නා ප්‍රධාන රුධිර වහන ධමනියක්‌ ඇගේ බඩවැල් වලින් කොටසක්‌ අතුරුදන්ව ඇති බව පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී අනාවරණය විය.

මෙලෙස අභිහරස්‌ ලෙස මරණයට පත්ව ඇත්තේ වීරවිල නවනගරයේ කුඩගම්මන කොට්‌ඨාස 8 හි පදිංචිව සිටි ආර්. කුෂානි රන්දිකා (30) නමැති එක්‌දරු මවකි. ඇය කුවේටයේදී මියගොස්‌ ඇත්තේ 2013 නොවැම්බර් මස 3 වැනි දිනදීය.

දැනට වසරකට පමණ ඉහත ඇය ගෘහසේවිකාවක්‌ වශයෙන් කුවේටය බලා ගොස්‌ ඇත. මෙම මරණ පරීක්‌ෂණය සිදු කළ මීගමුව හදිසි මරණ පරීක්‌ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මරණය සම්න්ධයෙන් විවෘත තීන්දුවක්‌ ලබා දෙන ලදී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos