-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාරාන්තික විෂ සහිත අඩි එකහමාරක් පමණ දිගැති ගැට පොළඟකු රැයක් එළිවෙන තුරා සුරූපී තරුණියකගේ උණුසුමට තුරුලු වී සිටි පුවතක් ගලෙන්බිඳුණුවැව ගොවි ගම්මානයකින් අපට වාර්තා විය.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. ගොවි ගම්මානයේ පදිංචි 20 හැවිරිදි එම තරුණිය තම  කාමරය ඉතා පිරිසුදුව තබාගෙන සිටියාය. එදින රැයේ ඇය සුපුරුදු පරිදි නිදා ගත්තාය. නමුත් අලුයම් කාලයේ ඇයට අමුත්තක් දැනුණාය.

අලුයම නින්දෙන් අවදි වූ ඇයට තම ළමැද ප්‍රදේශයේ අමුතු උණුසුමක් දැනෙනු දැනී අතගා බලද්දී අතට හසුවී ඇත්තේ සර්පයෙකි. බියට පත්වූ ඇය විලාප තබමින් ඇඳෙන් බිමට පැන්නාය. දියණියගේ විලාපයෙන් කාමරයට දිව ආ මව බල්බය දල්වා බැලූවිට දුටුවේ පොළොංතඩියෙකි.

රැය පහන් වනතුරු පොළඟා දියණියගේ උණුසුමට තුරුලුවී  සිටියත් ඇයට කිසිදු හිරිහැරයක් නොකළ ගැට පොළඟා තරුණියගේ පියා එල්ල කළ පොලු පහරින් මැරී වැටිණ. සිද්ධිය ආරංචි වූ ගමේ තරුණයන් පැවැසුවේ “නංගි අපිට වඩා පොළඟා වාසනාවන්ත වුණා නේද?” යනුවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos