-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොහොසත්කම පෙන්වීමට ගිය බාලවයස්කාර පෙම්වතකු සිය මිතුරෙකු සමග ගෙවල් කොල්ලකෑමට ගොස් පොලිස් අත්අඩංගුවට ගැනුණු පුවතක් මාතලේ මැලදුම්පොත ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සැකකාර පෙම්වතා පාසල් සිසුවියක සමඟ පෙම් සබඳතාවක් අරඹා ඇත්තේ තමන්  ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු බව පවසමින් නැති වත්කමක් පෙන්වමිනි. තම පෙම්වතා වත්කම් නොමැති අයකු බව සොයාගත් පෙම්වතිය ඒ බව තම පෙම්වතාගෙන් විමසා තිබේ. පෙම්වතා පැවසූ අන්දමට වත්කමක් නොමැති බැවින් පේ‍්‍රම සම්බන්ධය නතර කරන බව පෙම්වතිය පෙම්වතාට පවසා තිබේ.

පෙම්වතිය අහිමිවන බැවින් වහා මුදල් උපයා ගත යුතු බවට පෙම්වතා තීරණය කර ඇත. පසුව ඔහුගේ මිතුරකු සමඟ කතිකා කරගත් පරිදි මුළු සිරුරම ආවරණය කළ කළු ඇඳුමින් සැරසී රාත‍්‍රි කාලයේ ගෙවල් බිඳීම සඳහා ගොස් ඇත. එලෙස නිවසක් බිඳිමට ගිය අවස්ථාවේ දී කඹයක ආධාරයෙන් නිවස තුළට පැනීමේදී ගෙහිමි කාන්තාවක දැක කඹයකින් ගැට ගසා ගසක බැද මාතලේ මූලස්ථාන පොලිසියට බාරදී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos