-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරිකයකු බවට සැකකරන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු සිරිකොත සිට පිටතට එද්දී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රි දිනේෂ් ‍ෙදාඩංගොඩ මහතා පදවාගෙන ආ මෝටර් රථයේ සිටියදීය. එම වාහනය නොනවත්වා ධාවනය කරද්දී පොලිසිය එය නවතා කළ සෝදිසියේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන සුදර්ශන් නමැති සැකකරු එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූවෙකුද යන්න ගැන ප්‍රශ්න කරගෙන යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.එම සැකකරුගෙන් මිරිහාන පොලිස් ස්ථානාධිපති රොෂාන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos