-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ වසරේ ගත වූ කාලය තුල සයිබර් අවකාශය පරිහරණය කර සිදු කළ වැරදි කි‍්‍රයාවන්ට අදාළව පැමිණිලි එක්දහස් එකසියයක් ලැබී ඇති බව ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිකාර සංසදයේ මෙහෙයුම් නිලධාරී රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කීය.

මෙම පැමිණිලි අතරින් වැඩ ප‍්‍රමාණයක් ෆේස්බුක් සමාජ ජාලයට අදාළව ලැබී අති බවද ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකස් කර වංචා සිදු කිරීම ඇතුළු සිද්ධි රැසකට අදාළව එම පැමිණිලි ලැබී ඇති බව ද ඒ මහතා කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week