-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත‍්‍රපටය වන රාම් ලීලා (Ram Leela ) චිත‍්‍රපටය ඊයේ දින (15) සිට ලොව පුරා ප‍්‍රදර්ශනය ආරම්භවූවා. පසුගියදිනෙක එහි ප‍්‍රචාරණ කටයුතු සදහා සහභාගීවූ දීපිකා පදුකෝන් ඇද සිටි ඇදුමකාගේත් කතාබහට ලක්උනා. ඒ, එය විනිවිද පෙනෙන සරාගී ඇදුමක් වීම හේතුවෙන්.


දීපිකා පදුකෝන්ගේ අතිශය ආකර්ෂණිය රංගනයක් රැගත්රාම්ලීලා චිත‍්‍රපටයේ රන්වීර් සිංගේ රංගන ප‍්‍රතිභාව ගැන බොලිවුඩ්පේ‍්‍රක්ෂකයන් කතා කරනුයේ ඉතාමත් ආදරයෙන්. 'රාම් චහේ ලීලා' ගීතය (Ram Chahe Leela ) සදහා ප‍්‍රියංකා චෝප්රා ඉදිරිපත් කරන රංගනය පේ‍්‍රක්ෂකයන්ගේ හදවත් මොහොතකට නතරකිරීමට සමත්වනවා.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos