-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ගාමන්ට් එකකින් ලේඩීස් ඩෙනිම් කලිසන් තොගයක් ගෙදර අරං ගිය ක්‍රිකට් ක්‍රිඩකයක් ගැන තොරතුරක් ක්‍රිකට් පිටියෙන් වාර්තා වේ.
මෙසේ ලේඩීස් ඩෙනිම් රැගෙන ගොස් ඇත්තේ මේවන විට ක්‍රීඩකයෙක් පමණක් නොව නර්තන ශිල්පියකු, ගායකයකු හා නළුවකු වන අකලංක ගනේගමය.
අකලංක පසුගිය දිනක රූගත කිරීමක් සිදුකළ ස්ථානයක් ආසන්නයේ ඇදුම් සේල් එකක් තිබී ඇත.
රූගත කිරීමට එක්වූ කලා ශිල්පීන් බෙහෝදෙනෙකු එම ස්ථානයෙන් ඇදුම් මිලදී ගෙන ඇති අතර, අකලංකද එතැනට ගොස් තිබේ.
අකලංක තෝරාගෙන ඇත්තේ ඩෙනිම් කලිසන් කිහිපයකි.
අකලංක තෝරාගත් ඒවා කාන්තා ඩෙනිම් කිලිසම් බව එහි සේවය කළ වෙළෙද සහයකයා පවසා නැත.
අකලංකද ඒවා රැගෙන ගෙදරවිත් බලද්දී එහි සිපරයේ විවෘත කොටස ඇත්තේ දකුණු පැත්තට බව ඒත්තු ගැන්වී තිබේ.
එසේ සිපරයේ විවෘත කොටස දකණු පැත්තට ඇත්තේ කාන්තා කලිසන්වලය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos