-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ පුරහල ආසන්නයේ රෙජිනෝල්ඩ් ක්ලබ් නමින් පවත්වාගෙන යන කැසිනෝ සූදු පොළේ යළිත් සූදු ක්‍රීඩාවේ යෙදුණහොත් එම ස්ථානය වැටලීම සඳහා පැය 24 පුරාම පොලිස් නිලධාරීන් ඒ ආසන්නයේ රාජකාරියේ යොදවන ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

පසුගිය 18දා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් එම ස්ථානය වටලා සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

2010 සිට 2012 සහ 2013 වසරවල සිට මේ දක්වා එම ස්ථානය අවස්ථා 7කදී වැටලීම් සිදුකොට නීති විරෝධීව සූදු ක්‍රීඩාවේ යෙදුණු 332 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එහෙත් ඒ කිසිදු අවස්ථාවකදී එම වැටලීම් සිදුකළ නිලධාරීන් මාරු කිරීමක් සිදුකොට නොමැති බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos