-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දීය අගමති මන්මෝහන් සිං නොපැමිණියද තමන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සියැසින් දැක බලා ගැනීම සදහාත් නිවැරදි දේ සිදුකිරීම සදහා රජයට බල කිරීම සදහාත් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිස් කැමරන් සදහන් කළ බව එංගලන්තයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත වාර්තා කරයි.
එසේම චැනල් 4 නාලිකාව විසින් සකස් ‘NO FIRE ZONE’ වීඩියෝව  තමන් නැරබූ බවත් ඒ පිළිබදව තමන් ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමට සූදානම් බවත් ඬේවිඞ් කැමරන් සදහන් කර ඇත.
’මම සමුළුවෙන් ඈත්ව හිටියොත් සමහර මාධ්‍යයත් සමුළුවෙන් ඈත්ව සිටීවි. ඒ නිසා මාධ්‍යයත් සමග මම යනවා. ශ‍්‍රී ලංකාවෙ මොනවද වුණේ කියලා හොයලා බලනවා.   සෑමදෙනෙක් සදහාම අනාගතයේදී නිවැරදි දේ සිදුකිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පීඩනයක් එල්ල කරනවා’ යැයි ඬේවිඞ් කැමරන් එංගලන්තයේ පවතින දෙමළ රූපවාහිනියක් සමග සම්මුඛ සාකච්ජාවක් සදහා සහභාගී වෙමින් පවසා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos