-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සෑම ඉරිදාවකම රාත්‍රී 10ට හිරු ටීවී වෙතින් ගෙනෙන "කොපි චැට් - Copy Chat" සජීවී වැඩසටහනට පසුගියදා සහභාගී වෙමිනුයි ජනප්‍රිය නිළී උදාරි මෙම බැරැරුම් ප්‍රකාශය ස්ථිරවම ප්‍රකාශ කරනු ලැබුවේ. තම සමීපතම මිතුරෙකු නිසා තමා නිකරුනේ නොමග ගිය හැටි ඇය එහිදී අතීතාවර්ජනය කළා...
තමා පසුගිය දිනවල සිංගපූරුවේ වාසය කළ බවත් ඒ කාලය තුළ ලංකාවෙන් කියා අශ්‍රය කළේ තෝරා ගත් සීමිත මිතුරන් කීහිපදෙනෙක් පමණක් බවත් උදාරි හෙළි කළා. නමුත්, තමා දැඩි සේ විශ්වාස කළ හොඳම මිතුරෙකු දුරකථනයෙන් කථා කොට ඉතා දරුණු ආකාරයේ නෙමඟ යැවීමකට ලක් කළ බවයි උදාරි පැවසුවේ. තමා මෝඩියක නොවන බවත් මෙතරම් රැවටිල්ලකට හසු වූයේ බෙහෙවින් මිතුරන් විශ්වාස කළ නිසා බවත් වැඩිදුරටත් ඇය පෙනවා දෙනවා. කථා බහ දිගටම කෙරීගෙන යද්දී වැඩසටහනට සහභාගී වූ අනෙකුත් තරු අතර සිටි ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලක එකවරම උදාරිව නොමඟ යැවු මිතුරා නිවැරදි යැයි පැවසූ පසු වැඩසටහන වෙනම මඟකට යොමුවුනා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos