-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ බාරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසුරිය නියෝජ්‍ය අමාත්‍යධුරය ලබාගත් මෝහතෙදීම මහජන මුදල් නාස්තිවන ආකාරයේ කටයුත්තක යෙදී ඇති බව වාර්තා වේ.

තැපැල් සේවා අමාත්‍යංශය සතුව කොළඹ නගරය තුල මහල් නවයක ගොඩනැගිල්ලක් හා ඉඩපහසුකම් තිබියදී සනත් ජයසුරිය විසින් සිය තැපැල් නියෝජ්‍ය ඇමති ධුරය පවත්වාගෙන යාම සඳහා කොළඹ හත වෝඩ් පෙදෙසින් නිවසක් කුලියට ගෙන ඇත.

එම නිවසේ මසක කුලිය ලක්ෂ පහකි. ඒ අනුව දිව්රුම් දීමට ප්‍රථම මෙම නිවසට මාස හයක මුදල් වන ලක්ෂ තිහක් අමාත්‍යංශයේ මුදලින් එකවර ගෙවා එම නිවස සිය කාර්යාලය ලෙස සනත් විසින් සකසාගෙන ඇත.

සිය වැඩ බාරගැනීමේ උත්සවයේදී ජීවන් අමාත්‍යවරයා සමග එක්ව තැපැල් සේවාව වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට උර දෙන බව පැවසුවත් සනත් විසින් හා හා පුරාම සිදුකොට ඇත්තේ මහජන මුදල් කාබාසිනියා කරන ක්‍රියාවකි.

තැපැල් දෙපාර්තමේන්තුව 2012 වසරේදී ලැබූ මෙහෙයුම් අලාභය කෝටි පහකි
.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos