ගල්කිස්ස හෝටල් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජංගම ගණිකා ව්‍යාපාරයක් පානදුර වලාන මධ්‍යම දුෂණ ප්‍රහාරක මර්ධන ඒකකය විසින් වටලා අත් අඩංගුවට ගෙන ඇත.
ත්‍රි රෝද රථයක් භාවිත කරමින් මෙම ජංගම ගණිකා ව්‍යාපාරය කරගෙන ගොස් ඇත.
මෙම ගණිකා ව්‍යාපාරය කළමනාකරණය පුද්ගලයෙක් සහ ඊට සහයෝගය දුන් පුද්ගලයින් දෙදෙනෙක්ද ගණිකා ව්‍යාපාරයේ දීමට සුදානමින් සිටි කාන්තාවන් තිදෙනෙක් සහ ත්‍රි රෝද රථය අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසය පවසයි.
ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් හා සැකකාරියන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.