ජංගම දුරකතනයේ විද්‍යුත් ආරෝපණය නොමැතිව දුරකතන ‘රිචාර්ජ්’ කළ හැකි නවතම ජංගම දුරකතනයක් දැන් වෙළඳපොළට පැමිණ තිබේ.
‘එයාර් මාක්ස්’ ලෙස හැඳින්වෙන මෙම උපකරණය මගින් විදුලි බලය නොමැතිව සිය හුස්ම පොදින් ඉතා පහසුවෙන් ජංගම දුරකතන රිචාර්ජ් කළ හැකිවේ.
මේ සඳහා ඔබ කළ යුත්තේ නිදා සිටින විට හෝ ක්‍රීඩාවේ යෙදී සිටින විට මෙම උපකරණය පැළඳ සිටිමයි.
විදුලි බලයකින් තොරව තම හුස්ම පොදින්ම සිය ජංගම දුරකතනය ‘රිචාර්ජ්’ කර ගැනීමට මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි වනු ඇත.