-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වයස අවුරුදු 13 ක් තම වැඩමහල් දියණියව අවස්ථා කීපයකදී දුෂණය කළ බව කියන අවුරුදු 38 ක් වන සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි. අතවරයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය - ඇතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි. අතවරයට පත්ව ඇති දැරිවිය එම ප්‍රදේශයේම පාසලක 08 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත. ඇයගේ මව රැකියාවක් සදහා විදේශ ගතවී සිටී.
තම නැගනියන් දෙදෙනා සමග අතවරයට පත් දැරිවිය පියා බාරයේ සිට ඇත.පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම සැකකාර පියා විසින් තම බාලවයස්කාර දැරිවියට අතවර කර ඇත.තම පියා විසින් සිදුකරන අතවරයන් ඉවසා ගත නොහැකි තැන දැරිවිය විසින් මේ බව තම මිත්තණියට පවසා ඇත.පසුව මිත්තණිය විසින් සම්බන්ධයෙන් පුත්තලම පැමිණිල්ලක් කරමින් තොරතුරු පවසා ඇත. ඒ අනුව පරීක්ෂණ සිදු කළ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ විට අනාවරණය වී ඇත්තේ ඇය අවස්ථා කීපයකදීම දුෂණයට ලක්වී ඇති බවය. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජුඩ් සමන්ත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos