-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


වැල්ලවත්ත, රොක්සි මහල් නිවාස සංකිර්ණය අසළදි දුම්රියක පා පුවරුවක ගමන්ගත් පුද්ගලයෙකු තවත් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියේ පාපුවරුවේ ගමන්ගත් අදාළ පුද්ගලයා පානදුර සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි. 

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. 

මළසිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week