-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනුරාධපුර බස් නැවතුම්පොළේ පිහිටි බැංකු ශාඛාවක් කොල්ලකෑමට උත්සාහ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. 

අද(07) අළුයම බැංකුවට ඇතුළු වු කොල්ලකරුවන් පිරිසක් එහි තිබු මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමට උත්සාහ දරා ඇති බව සඳහන් වෙයි. 

කෙසේ වෙතත් මුදල් හා රන් භාණ්ඩ තැන්පත් කර තිබු සේප්පු විවෘත කිරිමට නොහැකිවීම හේතුවෙන් කොල්ලකරුවන් පිරිස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. 

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week