අද (12) පැවැත්වෙන නවසීලන්ත - ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යවා ඇති සේවිකාවක් ක්‍රිකට් තේරීම් කමිටු සමාජිකයන් සමග අනවශ්‍ය ලෙස හාදවී කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කුටියේ කතා බහට ලක්ව ඇතැයි වාර්තා වේ.
එම ආයතනයේ වෙළෙද කළමනාකාරිනියක් සම්බන්ධයෙන් මෙසේ චෝදනා නැගෙමින් ඇති බවද පැවසේ.
මෙම කළමනාකාරිය හම්බන්තොට ගොස් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡන කළමනාකරු ක්‍රිකට් මූලස්ථානයට කොටුකර තබා බවද පැවසේ.
ඇයට ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයක්ගේ ආශිර්වාදය ඇති බවද පැවසේ.