ලන්ඩනයේ වාර්ෂික තනපට ප්‍රදර්ශනයක දී ඇමෙරිකා ඩොලර් විසිපන් ලක්ෂයක් (රුපියල් ලක්ෂ 3300) වටිනා බ්‍රසියරයක් ඇඳ සිටි වික්ටෝරියා ඒන්ජල් ඇලෙක්සැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ කාගේත් නෙත් සිත් පැහැර ගත්තේය. ඇය බ්‍රසීල නිරූපිකාවකි.
අඹතේස්, නිල්කැට, රතුකැට, ලා රෝස හා කහ පැහැ දියමන්ති 5200කින් මේ තන පටයේ මල්කම් කර තිබිණි.
ඇය එම තනපටය ඇඳ සෙමින් සෙමින් ගමන් කරද්දී ආරක්ෂකයෝ ද වූහ.
ලන්ඩන් ජුවෙලර්ස් නම් නිව්යෝර්ක් සමාගම මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේය.