-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දීපිකා පදුකෝන්ගේ සැබෑ පෙම්වතා හිතේ ඉන්න කෙනාම ද කියලා මේ දවස්වල තියෙන ආරංචිවලින් ටික ටික තහවුරු වෙනවා. හැබැයි බොලිවුඞ්වලින් ලැබෙන අලූත්ම මාධ්‍ය වාර්තා කියන්නේ දීපිකා, රන්බීර් කපූර් ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්නවා කියලයි. ඒ කියන්නේ තැන් තැන්වල කතාවෙන කටකතා ඇත්තටම තහවුරු වෙනවා කියලත් හිතෙනවා. දීපිකා නම් ඔය කටකතාවලට පිළිතුරු දෙන්න සූදානම් නැහැ කියලයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos