බොද මීදුම් ටෙලිය හරහා ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසූරියගේ සැමියා වන සුජිත් කැමති ක්‍රමය සම්බන්ධයෙන් ඇය සතිඅන්ත පුවත්පතකට හෙළිකර තිබේ.
ඇය පවසන්නේ තමා තැන්පත්ව සිටිනවාට සැමියා කැමති නැති බවත්, ඔහු කැමති බොදමීදුම්හි සංසලා වැනි දගකාර උදාරිගේ ක්‍රමයට බවයි.
සිංගප්පූරුවේ සිය සැමියා සමග ගෙවූ ජීවිතය සුන්දර බව පවසන උදාරි ඔහුගෙන් තාවකාලිකව හො සමුගැනීම දුකක් බවද කියන්නීය.
කෙසේවවුවද, ඔහු පෙර සේම මාස් පතා තමාව බැහැ දකින්නට පැමිණෙන බවද ඇය ඇය පුවත්පතට පවසා තිබේ.
මවක්වීමෙන් පසුව ජීවිතයේ සැහැල්ලුව පෙරසේම තිබුණද, වගකීම් වැඩිවී ඇති බව උදාරි පවසා ඇත.