-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින බි‍්‍රතාන්‍ය ‘චැනල් 4’ නාලිකාවේ මාධ්‍ය කණ්ඩායම මෙරටට අපකීර්තිය සිදුවන ආකාරයේ තවත් චිත‍්‍රපට නිර්මාණය කිරීම සඳහා රට පුරා ස්ථාන කිහිපයක රූගත කිරීම් සිදු කලේ යයි ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

මෙම මාධ්‍ය කණ්ඩායම ඉතා කුඩා අධිතාක්‍ෂණික කැමරා උපයෝගී කරගෙන රටේ විවිධ ප‍්‍රදේශවල මෙම රූගත කිරීම්වල නිරතව සිටින්නේ යයිද පැවසේ.
පසුගිය බදදා දිනයේ කිලිනොච්චිය බලා ධාවනය කල දුම්රියට ගොඩවීමට විනාඩි කිහිපයකට කලින් දුම්රියපල ඉදිරියේ වැටී සිටි ද්‍රවිඩ කාන්තාවක් රූගත කර ඇති අතර ඇය රූගත කිරීම් නිම වූ පසු එම ස්ථානයෙන් නැඟින සිනාසෙමින් දිව ගොස් ඇත.

කෙසේ වෙතත් එවැනි රූගත කිරීම් නවත්වන්නට නීතියෙන් බලයක් නැති බවද ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos