-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වටිනා ආභරණ සකස් කිරීමට හැකි විශාලත්වයේ දියමන්ති වලින් සමන්විත වර්ෂා බ්‍රහස්පති සහ බ්‍රහස්පති ග්‍රහයන් වලට පවතින බව ඇමෙරිකානු විද්‍යාඥයින් සැකපළ කරයි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙම ග්‍රහයන්ගේ වායුගෝලය පිළිබඳ ලබාගත් නවතම දත්ත වලට අනුව දියමන්ති අවස්ථාවේ පවත්නා කාබන් මූලදව්‍ය බහුලව එම ග්‍රහයන් මත පවතින බව විද්යාඥයින් ප්‍රකාශ කර ඇත.

අකුණු කුනාටු තුලින් මීතේන් වායුව දැලි බවට හරවන අතර ඒවා වායුගෝලයේ පහළට පතිත වන ක්‍රියාවලියෙදී මුලින්ම මිනිරන් බවට පරිවර්තනය වී පසුව දියමන්ති බවට හැරෙන බව විද්‍යාඥයින්ගේ මතයයි.

ඔවුන් තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම දියමන්තියක් විෂ්කම්භයෙන් සෙන්මීටරයක් පමණ වන බවත් අඟහරු ග්‍රහයා මත වසරකට දියමන්ති ටොන් 1,000 පමණ නිර්මාණය වන බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week