අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක එච්.ආර්. විමලසිරි මහතා ඇතුළු 3 තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිණ.
රනිල් වික්‍රමසිංහ මහතාට එකසත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට බල කරමින් මාතර පැවති විරෝධතාවට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔවුහු අත්අඩංගුවට පත් වූහ.
ඒ ඔවුන් නීතිඥයෙකු අද පෙරවරුවේ මගින් පොලිසියට භාරවීමෙන් අනතුරුවයි.