එක්සත් ජාතික පක්‍ෂ මාද්‍ය ඒකක ප‍්‍රධානී මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා මාතර පොලීසිය වෙත බාර වී ඇතැයි වාර්තා වේ.
ඊයේ දිනයේ මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබුනේ පසුගිය 05 වන දින මාතරදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
සමරවීර මහතා සමඟ දකුණූ පළාත් සභා මන්ත්‍රී මංගල ප්‍රියන්ත මහතාද පොලීසීයට බාර වූ අතර ප‍්‍රදේශයේ ආරක්ෂාවතර කර ඇත.