-->
මුදලට සූදු සෙල්ලම් කළැයි කියනු ලබන සිද්ධියට අදාළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට රුපියල් 100 බැගින් දඩ මුදලක් ගෙවන ලෙසට කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා කළේය.
මීට අමතරව එම සූදුපළෙහි තිබූ රුපියල් 20,000කට ආසන්න මුදලක් රාජසන්තක කිරීමට ද මහේස්ත‍්‍රාත්තවරයා නියම කළේය.