තමගේ දෙවන දරුවකු සම්බන්ධයෙන් වැරදී ප්‍රචාර සිදු නොකරන ලෙස සුපිරි බොලිවුඩ් නිලි ඓශ්වර්යා රායි බච්චන් ඉල්ලා සිටින්නීය.
ඇය පවසන්නේ එවැන්නක් ඇත්නම් එය තමන් රසිකයින්ට හෙළි කරන බව ය.
ඓශ්වර්යාගේ කුළුදුල් දියණිය ආරාධ්‍යාගේ වයස ලබන මාසය වන විට වසර 2 ක් සපුර්ණ වෙයි.