-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

2011 වසරේ දී මෙරට සංචාරයක නිරත වෙමින් සිටියදී තංගල්ල ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වූ බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ශෙයික්ට නීතියෙන් සාධාරණයක් ඉටුකිරීම පිළිබදව සොයා බලන බව බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සදහන් කරයි.

එම පහර දීමෙන් රතු කුරුස සේවකයකු වූ කුරාම් ඝාතනයට ලක්වූ අතර, ඔහුගේ පෙම්වතියද දුෂණයට ලක්වූවාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සහභාගී වීමට ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මේ බව සොයා බලන බව චාල්ස් කුමරු සදහන් කරයි.
එම සිද්ධියට අදාළ පවතින පරීක්ෂණ වල ප‍්‍රගතිය පිළිබදව කොළඹට පැමිණීමෙන් පසුව සොයා බලන බවත්, චාල්ස් කුමරු සදහන් කරයි.
නොවැම්බර් මස 10වැනිදා ආරම්භ වන පොදුරද මඩුළු රාජ්‍ය නායක සමුළුවේ මුලසුන හොබවීමට චාල්ස් කුමරු ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මීට ඉහතදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එරට අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ප‍්‍රකාශ කර සිටියේද ඔහුද කුරාම්ගේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සමග සාකච්ඡ කරන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week