-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාලදිවයිනේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට ගිනි තබා තිබේ.
බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, අදාළ රූපවාහිනී නාලිකාව එරට විපක්ෂයට සහය පළ කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව ය.
රූපවාහිනි නාලිකාව පිහිටි ආයතනයට ඇතුළු වූ වෙස් මුහුණක් පැළඳගත් පුද්ගලයෙකු එයට ගිනි තබා සියලුම විකාශන පද්ධතියට හා පරිගණක සියල්ලට හානිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
පසුගිය මස පැවති මාලදිවයින් මැතිවරණයේ දෙවන වටයේ ජන්ද විමසීම පැවැත්වීම අධිකරණ වලක්වා තිබියදී මෙවැනි ප්‍රහාරයක එල්ලවීම පිටුපස දේශපාලන හස්තයක් ඇති බවට මත පළ වේ.
ඒ සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට චෝදනා එල්ල වන අතර ඔහු  මෙවර ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසිමෙන් 45.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවන ස්ථානයට පත් විය.
කෙසේවෙතත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මෙම ප්‍රහාරය ජාත්‍යන්තර අවධානයට ද යොමුව තිබෙන බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos