කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ලබන 27 වැනිදා විවෘත කෙරේ. පෑලියගොඩ සිට කටුනායක දක්වා වූ නව අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට නියමිත ය.
අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර මාර්ගය දැක බලාගැනීම සඳහා මහජනතාවට දින 03ක කාලයක් ලබාදීමට නියමිත ය. නව අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 30කි.