-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ දිනවල පැතිරයන කටකතාවකට අනුව කියවෙන්නේ Google සමාගම සිය නවතම Android මෙහෙයුම් පද්දතිය හා නවතම Nexus ස්මාර්ට්ෆෝනය ඉදිරි දින කිහිපය තුල හදුන්වාදීමට සූදානම් වන බවයි. කොහොම නමුත් මෙය නිලවශයෙන් තහවුරු නොවුනමුත් තරමක් දුරට මෙම කටකතාව සත්‍යයයි පිළිගත හැකියි.


මේ මස පහළොස් වැනිදාට Google සමාගම මීලග පරම්පරාවේ Nexus 5 device එක හා Android 4.4 KitKat මෙහෙයුම් පද්දතිය හදුන්වා දෙනු ඇතිබවයි මෙම කටකතාවේ සදහන් වෙන්නේ. කොහොම නමුත් පහළොස් වැනිදා වනතුරු තව ඇත්තේ දින හතරක් පමණයි. ඉතින් මෙම කටකතාව සත්‍යක්ද යන්න අපිට ඉක්මනින්ම දැනගැනීමට පුළුවන්.
නොබෝදා අන්තර්ජාලයට ඔස්සේ හෙළිදරවු වූ Nexus 5 හි service manual එකට අනුව Nexus 5 ස්මාර්ට්ෆෝනය ඔබ අතට පැමිණෙන්නේ අගල් 4.95 ක IPS full HD display screen එකක්, Snapdragon 800 quad-core ප්‍රොසෙසරයක්, 2GB RAM එකක් සමගයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos