-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගියදා ශ‍්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් දකුණු ආසියෙවේ විශාලම මත්කුඩු තොගය ලෙස සැලකෙන හොරොයින් කිලෝ 260ක් සහිත කන්ටේනරය මුදා හරින්නැයි අමාත්‍යංශයක බලධාරියෙක් ලිඛිතව රේගුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
පසුගිය ජූලි මස 03වන දා මෙම කන්ටේනරය රේගුව විසින් සැක පිට අත්අඩංගුවට ගත් අතර පසුව විවෘත කර බැලීමේදී ග‍්‍රීස් ටින් අතර සැඟවා තිබූ මත්කුඩු කිලෝ 260කට අධික ප‍්‍රමාණයක් සොයා ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පාකිස්තාන ජාතිකයෙකු හා අනිකුත් පුද්ගලයන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාර දී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos