-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



ශ‍්‍රී ලංකාවේ සංචාරයන නිරත වුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් කොළඹ නිදහස් වතුරශ‍්‍රයේ පිහිටා ඇති මෙරට ප‍්‍රථය අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතාගේ පිළිරුව සහ බෞද්ධ කොඩිය එම ස්ථානයෙන් ඉවත් කල යුතු බව දන්වා තිබේ.

පිල්ලේ මහත්මිය මෙම යෝජනාව කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජක්‍ෂ මහතා සමඟ පැවති නිල සාකච්චාවේදී වන අතර එහිදී ඇගේ ඉල්ලීම එක හෙළාම ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

මෙහිදී ඇය ජනාධිපතිවරයාගෙන් මුලින්ම විමසා ඇත්තේ නිදහස් චරශ‍්‍රයේ දක්නට ඇති පිළිරුව කාගේද කියායි.
එය මෙරට ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතාගේ බවට ජනාධිපතිවරයා පිළිතුරු දුන් විට එක් ජාතියක්  පමණක් නියෝජනය කරන නායකයෙකුගේ පිළිරුවක් එහි තිබීම වැරදි සහගත බව පවසා ඇත. එක් ආගමක් පමණක් නියෝජනය කරමින් බෞද්ධ කොඩිය පමණක් එම ස්ථානයේ තිබීමද නුසුදුසු බව සඳහන් කර ඇතැ ඇය එම බෞද්ධ කොඩියද ගලවා ඉවත් කරන්නැයි පවසා තිබේ.

Share this Post Share to Facebook

1 comments

  1. Anonymous  

    Naagena awanam salaka balanna thibuna nodakin kaalakanni geni

Post a Comment

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos