ඉන්දියන් ජාතිකයෙකු සංචාරක ගමන් බලපත්‍ර ඇතිව ලංකාවට පැමිණ බලපත්‍ර නොමැතිව වෙළදාමේ නියුතු වීම හේතුවෙන් එරාවුර් පොලිසිය විසින් මාවඩිවෙම්බු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ඉන්දියන් ජාතිකයා ඊයේ සවස අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබු සාරි සහ සල්වාර්
තොගයක්ද අත් අඩංගුවට ගෙන ඇත.
තොගයක්ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාර ඉන්දියන් ජාතිකයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.