-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාදිනල් හිමිපාණන් ප‍්‍රමුඛ සමස්ත ශ‍්‍රී ලංකික කතෝලික ජනතාවට අපහාස වන පරිදි අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ පළවන පුවත් හා විවිධ ප‍්‍රචාරයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලිසියෙන් ඉල්ලීමක් කිරීමට ශ‍්‍රී ලංකා කතෝලික සභාව තීරණය කර ඇත.

මීට පෙර වතාවකදීත් ශ‍්‍රී ලංකා කතෝලික සභාව රහස් පොලීසියෙන් එම ඉල්ලීම් කළ බවත් එකී පරීක්ෂණ පැවැත්වීමේ මන්දගාමී තත්ත්වය හේතුවෙන් නැවතත් පරීක්ෂණ විධිමත් කරන ලෙස රහස් පොලීසියෙන් ඉල්ලීමට කටයුතු කරන බවත් ශ‍්‍රී ලංකා කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක බෙනඩික්ට් ජෝශප් ප‍්‍රනාන්දු පියතුමන් පවසයි.

Share this Post Share to Facebook

1 comments

  1. chanaka  

    Face book එකෙ මෙගොල්ලන්ගෙ foto දැක්කහම් හිතෙනව මෙගොල්ලො කතා කරන්නෙ කටින් ද කියල.

Post a Comment

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos