මෙහි සඳහන් මුල් ප්‍රතිචාරය සඳහන්කොට තිබුනේ භානුක ඇන්තනි නම් පුද්ගලයා ජැක්සන් ඇන්තනිගේ පුතුවන අකිල ධනුද්දරගේ ජායාරුප වලින් පෙනී සිටි නිසා ඔහු ජැක්සන් ඇන්තනි ගේ පුතෙකු යැයි වරදවා සිතු සසන්ති විසින් ජැක්සන් ඇන්තනිට හා ඔහුගේ පුතුට බැන වැදී තිබුනේ මෙලෙසිනි.
"මේ භානුක ඇන්තනි කියන ජැක්සන් ඇන්තනිගේ පුතා තාත්තා වගේම මෝඩයෙක්..හිතන් ඉන්නේ තාත්ත ලංකාවේ රජ්ජුරුවෝ කියලා...සුදු මිනිස්සුන්ට කැමති නැත්නම් යු.කේ ඉදන් මොන **** ද කරන්නේ?
භානුක සහ සසන්ති අතර ඇතිවූ එම සංවාදය බලන්න පහතින්