28 හැවිරිදි රුසියානු නිරූපිකාවක් වන Yulia Loshagina පසුගියදා මරා දමා තිබුණා. ඒ ඇයගේ 37 වියැති සැමියා විසින්.
ඔවුන් විවාහ වී තිබුනේ මීට වසර 2කට පෙරයි.
එම මරණයට හේතුවී තිබුනේ බිරිඳ විසින් තමන්ට ඒඩිස් බෝ කළ නිසා බවයි ජායාරූප ශිල්පියෙකු වන ඇයගේ සැමියා පවසා තිබෙන්නේ.
රුසියාවේ උරල් කඳුවැටිය ආසන්නයේ කැලෑ බිමක තිබී නිරූපිකාවගේ දේහය හමුවිති අතර එහි ගෙල කඩා මුහුණ විකෘත්ති කර තිබී ඇත.