ප‍්‍රකට අමෙරිකානු පොප් ගායකයෙකු වූ මයිකල් ජැක්සන්ගේ වැඩිමහල් සොයුරු ජර්මින් ජැක්සන් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මතාගේ ආරාධනයෙන් බව වාර්තා වේ.
ඔහු තෙදිනක් මෙරට රැඳී සිටින අතර එම කාලය තුල සංගීත ප‍්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතය.
ජර්මයින් සහ ඔහුගේ බිරිඳ ද මෙම තෙදින සංචාරය සඳහා එක්ව සිටී.